Thursday, July 23, 2026
Homeදේශීයවිරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝග

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝග

විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන රැසකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිටිය යන ස්ථානවලට විරෝධතාකරුවන් ඇතුළුවීම වළක්වා ඇත.

ඒ කොටුව පොලිසීය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

READ:   බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්