file
මාදම්පේ, මැදගම කාක්කපල්ලිය මාර්ගයේ තඹගල්ල වැව ඉදිරිපිටදී මැදගම දෙස සිට කාක්කපල්ලිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක හා විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (27) සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මුගුනුවටවන හා රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…