Wednesday, July 22, 2026
Homeදේශීයවිදුලි බිල 27 % කින් අඩු කරන්න පුළුවන්: මණ්ඩලය ජනතාව මුලා කරනවා...

විදුලි බිල 27 % කින් අඩු කරන්න පුළුවන්: මණ්ඩලය ජනතාව මුලා කරනවා – PUCSL (VIDEO)

පවතින විදුලි ගාස්තුව 27% කින් අඩුකිරීමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ජූලි මස පළමු වනදා සිට විදුලි ගාස්තුව 3% කින් අඩු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති බවත් එහෙත් හැකියාව තිබියදී වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලා කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,

READ:   නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සි‍ව්දෙනෙක් දිවුරුම් දෙති..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්