file
සුප්‍රසිද්ධ Twitter මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් භාවිත කළ නිල් පැහැති පසුබිමේ කුරුල්ලා වෙනුවට කළු පැහැති පසුබිමේ සුදු පාටින් දැක්වෙන ” X” සලකුණ හඳුන්වා දී තිබෙනවා.
ටුවිටර් සමාගමේ හිමිකරු ප්‍රකෝටිපති Elon Musk ටුවිටර් නිල ලාංඡනය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන බව පසුගියදා පවසා ඇත.
“ඉක්මනින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු.” යනුවෙන් Elon Musk එහිදී පවසා තිබෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…