Tuesday, September 8, 2026
Homeදේශීයජනපති ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි හමුවෙයි..

ජනපති ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි හමුවෙයි..

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

file

එම හමුව පිළිබඳව ගෞතම් අදානි මහතා සමාජ මාධ්‍ය තුළ සටහනක් ද තබා තිබුණා.

READ:   දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරීක්ෂණය CID යට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්