file
මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණෑගල මාර්ගයේ, තල්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා.
මාතලේ දෙස සිට තල්ගොඩපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදිය එම දිසාවටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.
ඊයේ (20) සවස සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගිය බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…