file
කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගිඟව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ හේතුවෙන් කළුතර රෝහලේ සිදුකරන සිසේරියන් සැත්කම් මේ වනවිට ඇණහිට ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
කළුතර රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය එස්.එම්.පී කරුණාරත්න මහත්මිය ඒ බව හෙළි කර සිටි බව විපක්ෂනායකවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…