file
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් කාර්යාලයට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද (20) උදෑසන එහි කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් ඊට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මීට හේතුව වී ඇත්තේ ස්විඩනයේදී පිරිසක් කුරානයට ගිනි තැබීමේ සිද්ධිය බව තොරතුරු ලැබී ඇත.
ස්වීඩනයේදී ශුද්ධ වූ කුරානයට ගිනි තැබීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ඉරාකය තුළ ආරම්භ වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…