file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ලබන සිකුරාද (21) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒ බව නිවේදනය කර තිබෙනවා.
ජනපතිවරයාගේ පදවිප්‍රාප්තියෙන් පසු ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ.
මෙම සංචාරයේ දී ජනපතිවරයා ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…