Monday, September 14, 2026
Homeදේශීයජනපති ඉන්දියාවට

ජනපති ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ලබන සිකුරාද (21) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒ බව නිවේදනය කර තිබෙනවා.

ජනපතිවරයාගේ පදවිප්‍රාප්තියෙන් පසු ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම සංචාරයේ දී ජනපතිවරයා ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

READ:   අද ආණ්ඩු පක්ෂයේ විශාල දෙදරීමක් - පා.ම ඩිලාන් පෙරේරා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්