දේශීය

ශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරය මේරියන්ස්ට..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඊයේ (15) දිනයට යෙදුන 35 වන සංවත්සරය වෙනුවෙන්.

ශ්‍රී ලංකාව තුළ සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළ පලමු අවස්ථාව මේරියන්ස් නමින් සටහන් වුණා.

file
file
file
file

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago