Friday, September 11, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරය මේරියන්ස්ට..

ශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරය මේරියන්ස්ට..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඊයේ (15) දිනයට යෙදුන 35 වන සංවත්සරය වෙනුවෙන්.

ශ්‍රී ලංකාව තුළ සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළ පලමු අවස්ථාව මේරියන්ස් නමින් සටහන් වුණා.

file
file
file
file
READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්