file
කැනියුලාවකින් සිදුවු බව කියන විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වෙනවා.
ඊයේ (13) මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු බව වාර්තා වේ.
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු රෝහල් ගතව තිබේ.
උණ වැළඳීමෙන් පසු ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට රෝගියා මීට සති දෙකකට පමණ පෙර ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
එහිදී ප්‍රතිකාර ලබා දීම සඳහා සවිකළ කැනියුලාවකින් විෂබීජ ශරීරගතවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කරනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…