Wednesday, July 22, 2026
HomeදේශීයBREAKING NEWS: තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට

BREAKING NEWS: තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට

කැනියුලාවකින් සිදුවු බව කියන විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වෙනවා.

ඊයේ (13) මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු බව වාර්තා වේ.

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු රෝහල් ගතව තිබේ.

උණ වැළඳීමෙන් පසු ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට රෝගියා මීට සති දෙකකට පමණ පෙර ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

එහිදී ප්‍රතිකාර ලබා දීම සඳහා සවිකළ කැනියුලාවකින් විෂබීජ ශරීරගතවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කරනවා.

READ:   දිමුත් කරුණාරත්න සංචිතයට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්