file
ඉන්දියාවේ සඳ තරණය කිරීමේ ගමනට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද (14) පස්වරුවේ දියත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඉන්දියාව සිදුකරන මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් අමෙරිකාව,සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මතට ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනවා.
මෙම මෙහෙයුම දියත් කරන ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ අයතනය වන ඉස්රෝ මේ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.5ක් බව සඳහන් වෙනවා.
යානය ලබන මස 24වනදා සඳ වෙත ලඟාවීමට නියමිත බව වාර්තා වෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…