file
අනුරාධපුර, ජේතවනාරාම දාගැබේ සිදුවන ජල කාන්දුව වැළැක්වීම සඳහා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එම කාන්දුවට ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.
දාගැබේ පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළා.
දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට එම ජල කාන්දුව සිදුවන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.
අනුරාධපුර රජකම් කළ මහසෙන් රජතුමා ඉදිකළ ජේතවනාරාම දාගැබ හැඳින්වෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…