Tuesday, September 15, 2026
Homeදේශීයමිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය මුහුදේ පාවෙයි

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය මුහුදේ පාවෙයි

රුපියල් මිලියන 67 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

තලෛයිමන්නාරමේ වැලිපර ආශ්‍රිත මුහුදුප්‍රදේශයේ සිදුකළ ව්ශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමු වූ බව නාවික හමුදාව පවසනවා.

පාවෙමින් තිබූ උරයේ පාර්සල් හතරක් තුළ කිලෝග්‍රෑම් 04 කට අධික අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   දුම්රිය ගාස්තුව වැඩි කරන්න වෙනවා - බන්දුල (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්