Friday, July 24, 2026
Homeදේශීයසාමන්‍ය පෙළ විභාගය පවත්වන කාලය

සාමන්‍ය පෙළ විභාගය පවත්වන කාලය

2022 මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් මාසයේ අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී එතුමා ඒ බව ප්‍රකාශ කළා.

READ:   වන්දනාවේ ගිය වෑන් රථයක් පෙරළී අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්