file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීහට නියමිත බව වාර්තා වෙනවා.
ඒ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජූලි 21 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
ජනාධිපතිවරයා එහිදජ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදේශ කටයුතු අමාත්‍යා අලි සබ්රි , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු මහත්මවරුන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…