Sunday, June 14, 2026
Homeදේශීයජනපති ලගදිම ඉන්දියාවේ සංචාරයක..

ජනපති ලගදිම ඉන්දියාවේ සංචාරයක..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීහට නියමිත බව වාර්තා වෙනවා.

ඒ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජූලි 21 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ජනාධිපතිවරයා එහිදජ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදේශ කටයුතු අමාත්‍යා අලි සබ්රි , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු මහත්මවරුන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

READ:   භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්