file
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු, කාන්තා එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේදී ඇය දැක්වූ සුවිශේෂී දක්ශතා හේතුවෙන්.
එහිදී ශතක දෙකක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත්වුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…