file
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක් අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙනවා.
ස්කොට්ලන්තය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181 ක් පමණයි.
ඒ පන්දුවාර 43.යි පන්දු 5ක් තුළදී.
ඒ අනුව ලකුණු 182ක ඉලක්කයක් හබා යෑම සඳහා ස්කොට්ලන්තය පිටියට පිවිසීමට නියමිතයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…