Sunday, September 27, 2026
Homeදේශීයතවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණයක් වාර්තා වන බව රජයේ සෞඛ්ය සේවා ජනරාල්වරයා නිවේදනය කරනවා.

මෙම කොවිඩ් මරණය ඊයේ (23) දිනයේ දී වාර්තා වී තිබේ.

අද (24) දිනය තළ දී තවත් කොවිඩ් ආසාදිත රෝගීන් තිදෙනෙකු වාර්තා වූ බව නිවේදනයේ සඳහන්.

READ:   තවත් කොවිඩි රෝගියෙකු මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්