Sunday, September 27, 2026
HomeදේශීයBREAKING NEWS ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ..

BREAKING NEWS ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ..

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර කොටසේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7.3ක් ලෙස සටහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

READ:   උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්