Saturday, July 25, 2026
Homeදේශීයකළුතරට පැය 9ක ජල කප්පාදුවක්..

කළුතරට පැය 9ක ජල කප්පාදුවක්..

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පහත සඳහන් ප්‍රදේශයන් සඳහා ජලය විසන්ධි කරණු ලැබේ.

වාද්දුව , වස්කඩුව, පොතුපිටිය, කළුතර ,(උතුර දකුණ) මොරොන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට ,අලුත්ගම , කළුවාමෝදර සහ බේරුවල.. යන ප්‍රද්ශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

READ:   කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්