file
2023 එකදින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තීරණාත්මක සුපිරි 6 දෙනාගේ වටය අදින් ආරම්භවීමට නියමිතයි.
මේ වන විට සුපර් සික්ස් වටය සඳහා A’ කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා සිටී.
මේ අතර B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රාහණය කරමින් B කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.
Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda
https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස…
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…