file
ජූලි 01වනදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් විසින් ලිපියක් මගින් සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
එනම් එදින උදෑසන 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය එම ලිපියෙන් සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කර සිටී.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව එළඹෙන 01 වනදා පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකවරයා විසින් ඉකුත් 27 වනදා, අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…