file
බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ කැස්බෑව සමුපකාර ගබඩාව අසලදී යුද හමුදා බස් රථයක් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (22) උදෑසන සිදුවූ අනතුරින් යතුරුපැදිකාරිය හා ඇගේ දියණිය බරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමේදී දියණිය මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වන අළුබෝවිල ප්‍රදේශයේ දැරියකි.
වයස අවුරුදු 31 ක් වන තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…