file
විෂ මත්ද්රව්ය සහ වෙනත් සුවිශේෂී තොරතුරු ලබා දීම සඳහා “1977” නැමති කෙටි දුරකථන අංකයක් ස්ථාපනය කර ඇති බව පොලිස් මාධ්ය ඒකකය මහජනතාවට දැනුම් දෙනවා.
විශේෂ ව්යාපෘතියක් ලෙස හඳුන්වා දෙන මෙම කෙටි දුරකථන අංකය හරහා විෂ මත්ද්රව්ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්යාපන අයතනවල නවකවදය සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.
එම නිවේදනය පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…