Friday, September 11, 2026
Homeදේශීයවිෂ මත්ද්‍රව්‍ය, අපරාධ, නවකවදය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් විශේෂ අංකයක්

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, නවකවදය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් විශේෂ අංකයක්

විෂ මත්ද්‍රව්‍ය සහ වෙනත් සුවිශේෂී තොරතුරු ලබා දීම සඳහා “1977” නැමති කෙටි දුරකථන අංකයක් ස්ථාපනය කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය මහජනතාවට දැනුම් දෙනවා.

විශේෂ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙන මෙම කෙටි දුරකථන අංකය හරහා විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන අයතනවල නවකවදය සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.

එම නිවේදනය පහතින්,

file
READ:   බස් රථයක ගැටී කාන්තාවක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්