Thursday, July 23, 2026
Homeදේශීයමොළයේ උණ වළක්වන එන්නත් හිඟයෙන් බරපතළ සෞඛ්‍ය අවදානමක්

මොළයේ උණ වළක්වන එන්නත් හිඟයෙන් බරපතළ සෞඛ්‍ය අවදානමක්

මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මේ අතර මොළයේ උණ රෝගය වළක්වා ගැනීමට බෙහෙත් නොමැතිව හජ්ජි උත්සව සමයේ මක්කම වන්දනාවේ යෙදෙන ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමතුන් හේතුවෙන්, රට තුළ බරපතළ සෞඛ්‍ය අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   මැතිවරණ විශේෂ විධිවිධාන නව පනතක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්