file
මෙවර කතරගම ඇසළ උත්සවය නැරඹීමට යන සියලු දෙනා වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා.
කතරගම ඇසළ උත්සවය නැරඹීමට සමාන්‍යයෙන් බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම, පූජා භූමිය සහ මැණික් ගඟ ප්‍රදේශවල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක් පමණ එක් රැස් වේ.
මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර ජුනි 19 වනදා සිට ජූලි මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…