file
Talk With Lal යූ ටියුබ් නාලිකාවේ හිමිකරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ලාල් මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (13) පැමිණිල්ලක් භාර දී තිබෙනවා.
බුදු දහමට විරුද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් පැමිණිල්ල ගොනු කර තිබේ.
අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපාරාධ ඒකකයට එම සංවිධානය විසින් පැමිණිල්ල භාර දෙනු ලැබුවා.
වැඩි විස්තර සහිත විඩියෝව,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…