file
කඩිනමින් ඡන්දයක් පවත්වා මහජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
ඊයේ (08) කටාන, කොච්චිකඩේ, මුරුතෑන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා.
සල්ලි තිබෙන බවට පම්පෝරි ගසන්නේ නම් මුලින්ම ඡන්දයක් තියන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.
පසුපස දොරින් බලයට පැමිණ, අයුතුලෙස මිනිසුන්ගේ නිදහස සීමා කිරීමට ගන්නා උත්සාහයන්ට ඉඩ නොදෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…