දේශීය

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.

සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබයි.

” වෙනස්වන පෘථිවි සාගරය ” යන්න මෙවර සාගර දිනයේ තේමාව යි.

1992 ජූනි 08 එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන පිළිබඳ සමුළුවේ (UNCED) දී කළ යෝජනාවකට අනුව 2008 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාව සම්මත කිරීමෙන් අනතුරුව සෑම වසරකම ජුනි 08 සාගර දිනය සමරනු ලබයි.

සාගරයෙන් වටවූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව, සාගර පද්ධතියට වන මිනිස් බලපෑම් තවදුරටත් නතර කර ගැනීම හා සාගරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 day ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago