Thursday, September 10, 2026
Homeදේශීයපාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්

පාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්

ලබන පාසල් වාරය ලබන 12 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ළමුන්ට බෙදා දීම සඳහා අවශ්‍ය පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

READ:   තිදෙනෙකුට මරු කැඳවූ වව්නියාවේ බස් අනතුර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්