Wednesday, September 9, 2026
Homeදේශීයභාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කෙරේ..

භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කෙරේ..

භාණ්ඩ 300ක ආනයන සීමා වන් ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙම සති අන්තය වන විට එම භණ්ඩවල ආනයන සීමා ඉවත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දැනට ආනායන සීමා සහිත ලැයිස්තුව භාණ්ඩ 1216ක් දක්වා අඩු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   අනතුරකින් මාස 07ක බිළිඳියක් මියයයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්