Sunday, September 13, 2026
Homeදේශීයවිදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට

විදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට

හික්කඩුව නගරය ආසන්න මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතික තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක්වූ රැසියන් ජාතික තරුණයෙකි.

ඊයේ (07) සවස දියේ ගිලී ඇති එම රුසියන් ජාතික තරුණයා ජිවිතාරක්ෂක නිලධාරින් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   වේරංග පුෂ්පික ද සිල්වා රිමාන්ඩ් ගත කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්