file
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද මූල්‍ය වංචා රැසක තොරතුරු අනාවරණය වී ඇති බැවින් සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශව වෙත ලබාදීමෙ දී කල්පනාකාරී වන ලෙස පොලිසිය දැනුම්දෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළා.
ජාතික හැඳුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය , රියදුරු බලපත්‍ර අංකය වැනි දෑ වල ඡායාපිටපත්, තමන් පදිංචි ලිපිනය , පවුල් තොරතුරු සහ බැංකු ගිණුම් අංක ආදිය කිසිඳු හේතුවක් නිසා නොදන්නා පාර්ශවයන් වෙත ලබා නොදෙන ලෙසයි ඒ මහතා පැවසුවේ.
එමෙන්ම ආකර්ෂණික යෝජනා සහිතව සමාජ මාධ්‍ය ජාලා හරහා පැමිණෙන ඉල්ලීම් වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…