ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
අද තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 323 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 43 ක් වශයෙන් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Fareed Ahmad සහ Mohammad Nabi කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 324ක ඉලක්කයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිව තිබේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…