Thursday, September 10, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට ලකුණු 324 ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 324 ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

අද තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 323 ක් රැස්කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 43 ක් වශයෙන් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Fareed Ahmad සහ Mohammad Nabi කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 324ක ඉලක්කයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිව තිබේ.

READ:   ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවේ වෙනසක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්