file
ඉන්දීය දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ලබා දුන් අතර රාහුල් ඩ්‍රාවිඩ් එය නැවත ආපසු ලබා දී පැමිණියා පමණක් නොව, එහිදී ඔහු අපූරු කතාවක් ද කලේය.
‘‘මගේ බිරිඳ වෛද්‍යවරියක්, ඇය බොහෝ නිදි වර්ජිත රාත්‍රීන් සහ දහවල් ගත කළා මෙම මාතෘකාව ඇය සතු කර ගැනීමට. මගේ අම්මා සෞන්දර්ය පිළිබද මහාචාර්යවරියක්, ඇය ඒ සඳහා අවුරුදු පනහක් බලා සිටියා, නොපසුබටව. මම ක්‍රිකට් ගහන්න මහන්සි වෙලා තියෙනවා, ඒත් එච්චර ඉගෙනගෙන නෑ.
ඉතින් කොහොමද මේ උපාධිය ගන්නේ ?‘‘
‘‘1952 දී එරට අගමැති වීමට ඊශ්‍රායල් රජයෙන් අයින්ස්ටයින්ට ආරාධනා කරනවා. අයින්ස්ටයින් නිහතමානීව පැවසුවේ මම භෞතික විද්‍යාවේ ශිෂ්‍යයෙක්. රාජ්‍ය පාලනය ගැන මට තේරෙන්නේ කුමක්ද?‘‘
‘‘පෙරල්මන් නම් ලෝක ප්‍රකට ගණිතඥයා ලොව පුරා ගණිත ක්ෂේත්‍රයේ පදක්කම් නොබෙල් ත්‍යාගය සහ සම්මානද ඒ සඳහා ලැබුණ විශාල මුදලක්ද ආපසු ලබා දුන්නේය. ඔහු කිව්වා අපි ගොඩක් දුප්පත් පවුලක් වෙලා හිටියා. අම්මට සල්ලි කීයක් හරි ඉතුරු කරන්න ගනන් කර කර ඉන්න උනා. ඒ කාලෙම මට පොඩි පොඩි ගණිත හැකියාවක් පෙන්නන්න පුළුවන් වුණා. දැන් අපිට හිගයක් නෑ. ඉතින් මෙච්චර සල්ලි වලට අපි මොකද කරන්නේ‘‘
උපුටා ගැනීමෙි ගෞරවය:NothingButCricke
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…