නැගෙනහිර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ, බැලාසෝර් ප්‍රදේශයේදී අද (02) රාත්‍රී 07.00ට පමණ දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.
මගී ප්‍රවාහන දුම්රියක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් මඟීන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
තවදුරටත් මරණ හා තුවාලකරුවන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට මාධ්‍ය පවසනවා.
දුම්රිය දෙක අතර සිරව සිටින පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…