දේශීය

පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 14,250 ක්

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දන්සල් 14,250 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඉන් වැඩි දන්සල් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සංවිධානය කර තිබේ.

දිවයින පුරා පැවැත්වෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් 3,000 සේවයේ යොදවා ඇති බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අනුරාධපුරය, මිහින්තලය ඇතළු පූජා භූමි ආශ්‍රිතව පැවැත්වෙන දන්සල් විශේෂ පරික්ෂාවක් සිදුකිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

ලබාදෙන දන්සල් ඉතා පිරිසිදුව පිරිසිදු චේතනාවෙන් ලබා දීමට කටයුතු කරන ලෙස එම සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago