Thursday, September 3, 2026
Homeදේශීයඅතුරු අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අතුරු අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2022 සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්දයෙන් අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අතුරු අයවැයට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 05 ක් වනවා. ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් ගනණ 43 කි.

READ:   දරුවන් තිදෙනෙකු සමග මේ මවට මියෙන්නට ඉඩ දෙනවාද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්