Monday, April 27, 2026
Homeදේශීයබදු ප්‍රතිසංස්කරණය IMF වැඩසටහනේ වැදගත් අංගයක් - Fitch Ratings

බදු ප්‍රතිසංස්කරණය IMF වැඩසටහනේ වැදගත් අංගයක් – Fitch Ratings

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාවය සිය වැඩසටහනේ ප්‍රධාන අංගයක් ලෙස සඳහන් කර ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසනවා.

ඒ අනුව 2021 දී 5.7% ක හිඟයක් සමඟ සසඳන විට 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලික ආදායම් බද්ද වඩාත් ප්‍රගතිශීලී කර, ආයතනික ආදායම් බද්ද සහ වැට් බදු පුළුල් කෙරෙනු ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්