Wednesday, July 22, 2026
Homeදේශීයපොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 14,250 ක්

පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 14,250 ක්

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දන්සල් 14,250 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඉන් වැඩි දන්සල් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සංවිධානය කර තිබේ.

දිවයින පුරා පැවැත්වෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් 3,000 සේවයේ යොදවා ඇති බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අනුරාධපුරය, මිහින්තලය ඇතළු පූජා භූමි ආශ්‍රිතව පැවැත්වෙන දන්සල් විශේෂ පරික්ෂාවක් සිදුකිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

ලබාදෙන දන්සල් ඉතා පිරිසිදුව පිරිසිදු චේතනාවෙන් ලබා දීමට කටයුතු කරන ලෙස එම සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටි.

READ:   කරන්නාගොඩට එරෙහි අමෙරිකා තහනම අලි සබ්‍රි ප්‍රතික්ෂේප කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්