දේශීය

රියදුරු නැතුව බස් රථයක් මගීන් සමග ප්‍රපාතයකට: සිදුවන්නට ගිය ඛේදවාචකය තරුණයෙක් නවත්වයි..

මගීන් රැගත් බස් රථයක් ප්‍රපාතයකින් පෙරලී සිදුවන්නට ගිය හානියක් වැළක්වූ මඟියෙක් ගැන පුවතක් සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී ඇති අතර එහිදී බස් රථය, රියදුරු නොමැතිව මාර්ගයෙන් ඉවතට පැන වේගයෙන් ගමකර ඇත.

එම අවස්ථාවේ බසයේ සිටි පුද්ගලයෙකු ක්ෂණිකව රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී ම බස් රථය නතර කර ගෙන තිබේ.

ඔහු දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු බව සඳහන්.

ඔහුගේ ජීවිතය ගැනද නොසිතා ජීවිත 50 ක් පමණ බේරූ ඔහු සැබැවින්ම වීර චරිතයකි.

file
file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago