පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සිය ඡන්දය ජනක රත්නායක මහතා වෙනුවෙන් භාවිත කර තිබුණා.
ඒ ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී පැවති ඡන්දය විමසීමේ දී.
රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී ඒ මහතා ඊයේ (23) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම රත්‍රං තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 78.2 ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…