file
නුවරඑළිය ප්‍රදේශයට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවූ බව වාර්තා වෙනවා.
නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරපිට ධර්පාල මාවත මෙහිදී ජලයෙන් යටව තිබේ.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බධා එල්ලවී ඇති අතර එළවළු වගාවන්ට ද හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…